18 348 614 książek w 175 językach
Jednak się nie przyda? Nic nie szkodzi! Możesz zwrócić produkty nawet do 30 dni
Bon prezentowy to zawsze dobry pomysł. Obdarowany może za bon prezentowy wybrać cokolwiek z naszej oferty.
Nawet do 30 dni na zwrot
This is a book which details the life story of the Gautama Buddha, detailing from before his Birth all the way to the Passing Away (Parinibbana). You can read about the Life of the Buddha as though the Buddha himself talking to you. Chapters are respectfully dedicated with many suttas about the extra-ordinary life of the Buddha, profound Dhamma which the Buddha realized, community of the disciples, and gods and brahmas who attained lasting happiness through the Buddha's path. Most venerable Kiribathgoda Gnanananda Thero presents this precious book with pure intention of helping everyone to go for refuge to the Gauthama Buddha.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්‍රන්ථය, 'අච්ඡරිය මනුස්සෝ'
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද, සත්පුරුෂ කලණමිතුරන් වෙතත්, බුදුවදන් නුවණින් විමසන අය වෙතත් සෙනෙහසින් පිදෙන මෙම මහානීය ග්‍රන්ථ රත්නය කියවන ඔබ සැමට සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්‍යය වන, බුදුරජාණන් වහන්සේ සරණ යෑමට වාසනාව ලැබේවා!
Cześć! Jestem Libroamiko, Twój doradca książkowy.
Jak mogę Ci pomóc?